Sep 16, 2022

රුවන්වැල්ල රාජකීය විද්‍යාලයීය ශිෂ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය විසින් පවත්වනු ලබන Digital Art නිරමාණ තරගය.

රුවන්වැල්ල රාජකීය විද්‍යාලයීය ශිෂ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය විසින් පවත්වනු ලබන Digital Art නිරමාණ තරගයයි.මෙහිදී ඔබට ඔබගේ නිරමාණ උඩුගත කල හැක.ඔබට කැමති මෘදුකාංගයක් භාවිත කල හැක .පාසලේ චිත්‍ර සහ තොරතුරු තාක්ෂණ ගුරුබවතුන් විසින් හොදම නිරමාණ තෝරාගනු ලබයි .නිරමාණ උඩුගත කිරීමේ අවසන් දිනය 

2022.10.20 වේ.

සියලුම පන්ති වල සිසුනට ඕනෑම නිරමාණ ගණනක්  ඉදිරිපත් කල හැක 


පහත ලින්ක් එක මගින් නිරමාණ ඇතුලත් කරන්න

SUBMIT YOUR DIGITAL ART


රුවන්වැල්ල රාජකීය විද්‍යාලයීය ශිෂ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය විසින් පවත්වනු ලබන Digital Art නිරමාණ තරගය.

රුවන්වැල්ල රාජකීය විද්‍යාලයීය ශිෂ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය විසින් පවත්වනු ලබන Digital Art නිරමාණ තරගයයි.මෙහිදී ඔබට ඔබගේ නිරමාණ උඩුගත කල හැක.ඔ...